මට මිතුරන්ට/පවුලේ සාමාජිකයන්ට/අනෙකුත් අයට එකතු වීමට ආරාධනා කළ හැකිද?

නියත වශයෙන්ම පුළුවන් ! ඔබගේ මිතුරන්ට එකතු වීමට ආරාධනා කරන ලෙස අපි ඔබව දිරිමත් කරමු! අපගේ ඇෆ්ලියේට් වැඩසටහන හරහා මිතුරන්, ෆේස්බුක් මිතුරන් සහ පවුලේ අයට TGM පැනලය නිර්දේශ කිරීමට සහ ගෙවන සමීක්ෂණවලට සහභාගී වීමට ඔවුන් දිරිමත් කිරීමට අවස්ථාව සලසා දේ.

ඔබගේ ලින්ක් එකෙන් ලියාපදිංචි වී ප්‍රතිචාර දැක්වූවන් විසින් ලබා ගන්නා ලද ගෙවීම් වලින් කිසියම් ප්‍රතිශතයක් ඔබට ද ගෙවීමක් ලෙස ලැබෙනු ඇත. ඔබ කළ යුත්තේ ඔවුන්ට ඔබට අදාළ වන ඇෆ්ලියෙට් ලින්ක් එක ලබා දීම, TGM පැනලයේ ලියාපදිංචි වීමට ඔවුන් දිරිමත් කිරීම සහ සමීක්ෂණ ආරාධනාවලට ප්‍රතිචාර දැක්වීමයි. ඔබේ මිතුරන්ටත් අපගේ පැනලය ඔවුන් දන්නා අන් අයට නිර්දේශ කිරීමට හැකි වනු ඇත.

Did this answer your question? Thanks for the feedback There was a problem submitting your feedback. Please try again later.